December 25, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට පවතින දත්ත වලට අනුව නව කොවිඩ්-19 උප ප්‍රභේදය වන JN-1 හි වසංගත ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ අවම මට්ටමක පවතින බවයි.

අද (දෙසැ. 25) නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, පසුගිය මාස දෙකක කාලය තුළ සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොවිඩ්-19 ආසාදිතයන් ඉතා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

42.31%
17.27%
32.76%