February 5, 2025

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සළකා බැලීමෙන් පසුව වුවද 2025 අප්‍රේල් 24 වැනිදා වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රතිපාදන පවතින බව සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බිමල් රත්නායක වැඩිදුරටත් කියාසිටියේ ඊට අදාළ පනත් කෙටුම්පත පෙබරවාරි 18 සහ 19 යන දිනවල විවාදයට ගතහැකි බවයි.

42.31%
17.27%
32.76%