December 4, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යළිත් වරක් හැක්කර තිබේ.

වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කෙටි කාලයක් තුළ වෙබ් අඩවිය හැක්කළ දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර 2024 නොවැම්බර් 01 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමක් සිදුව තිබිණි.

42.31%
17.27%
32.76%