March 6, 2025

පිටකොටුවේ පළමු හරස් වීදියේ වෙළඳසැලක ඇති වූ බිහිසුණු ගින්නක් මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන හමුදාව ගිනි නිවන භටයින් 60 දෙනකු සහ ගිනි නිවන රථ 16 ක් යොදවා තිබේ.

අද අලුයම ගින්න හටගත් අතර, හදිසි ප්‍රතිචාර කණ්ඩායම්වල ඉක්මණින් එහි ලඟාවී ඇත.