February 17, 2025

රජයට අයත් සියලුම සුඛෝපභෝගී වාහන මේ වසරේ මාර්තු මාසයේදී වෙන්දේසි කරන බව ජනාධිපතිවරයා පවසයි.

පාසල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.

එසේම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනයට රුපියල් බිලියන 135ක් වෙන්කෙරේ.

තවද මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩිකෙරේ.