Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම හේතුවෙන් අද දිනය තුළ කාර්යාල දුම්රිය හා දහවල් ධාවනය වන දුම්රිය ගමන් වාර 16 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය මාස කිහිපය තුළම, මාසයේ අවසාන සතියේ මෙසේ දුම්රිය අවලංගුවීම නොකඩවා සිදුවෙමින් පවතී.
දුම්රිය නියාමකවරුන්ට මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකොට ලෙඩ නිවාඩු වාර්තා කරනු ලබන අතර, දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇත්තේ එබැවින් බව පැවැසේ.
පසුගිය මාස කිහිපයේම මෙම හේතුව මත දුම්රිය ගමන් වාර අවලංගු කිරීම නිසා මගී ජනතාව දැඩි අපහාසුතාවට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart