May 7, 2024

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ලෙස හැඳින්වෙන රමේෂ් ප්‍රියජනක නොහොත් ‘මන්නා රමේෂ්’ අද උදෑසන මෙරටට රැගෙන විත් තිබේ.

මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව වාර්තා විය.

පසුව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි වෙත ගොස් මෙලෙස ඔහුව මෙරටට රැගෙන විත් තිබේ.

42.31%
17.27%
32.76%