Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම ජංගම දුරකථන සිම් කාඩ්පත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට අපරාධ ක්‍රියාකාරකම් සඳහා තම ජංගම දුරකථන අංක භාවිතා කරන්නේ නම්, එහි වගකීම භාරගැනීමට සිදුවන බව රජය අනතුරු අඟවයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මහජනතාවට තම ජංගම සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම, අදාළ විදුලි සංදේශ සමාගම සමඟ තහවුරු කර ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම වැඩසටහනේ පළමු අදියර ලබන සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
#132# අමතා අදාළ සියලු විස්තර ලබාගැනීමෙන් තම ජංගම සිම් කාඩ්පත සහ ලියාපදිංචි සමාගම් සත්‍යාපනය කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම වැඩසටහන් යටතේ, තම ජංගම සිම් කාඩ්පත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට අපොහොසත් වන පුද්ගලයන් අපරාධ ක්‍රියාකාරකම් සඳහා තම ජංගම දුරකථන අංක භාවිතා කරන්නේ නම් එහි වගකීම භාර ගැනීමට සිදුවන බව රජය අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart