October 17, 2024

විදුලි සැර වැදීමට සලස්වා තවත් පුද්ගලයෙකු හිතාමතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ මරණ දඩුවම නියම කළ බව පොලීලිසිය පවසයි.

වරදකරු වූ පුද්ගලයා වයස අවුරුදු 50 ට වැඩි ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2000 පෙබරවාරි 2 වන දින නීතිවිරෝධී විදුලි රැහැන් භාවිතයෙන් හිතාමතාම මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය.

42.31%
17.27%
32.76%