Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පොලිස් ජීප් රථය දැක පළාගිය පුද්ගලයකු ගොවිපොළක වතුර වළකට වැටී මියගොස් ඇති බව වාකරේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හතළිස් පස්හැවිරිදි කදිරවේලි අමන්දනාවේලී ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවත් පුද්ගලයකුත් සමඟ බීමතින් පා ගමනින් යන අවස්ථාවේදී ජංගම පොලිස් රථය දැක මෙම පුද්ගලයා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී ඔහු අසල තිබූ ගොවිපොළක පිහිටි වතුර වළකට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart