
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කර තිබේ.
සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ඉකුත් අප්‍රේල් 7 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart