
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට එරෙහිව නඩු 400 ක් පමණ දමා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කර ඇත.
‘දේශය’ පුවත්පත සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවයි.
තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත්, තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම සඳහන් කරයි.
මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩිතබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩිතබා මරාදැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart