Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අනුයුක්ත කර තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩුකර ඇති බව නිල ආරංචි උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් තීරණ ගන්නා කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇති අතර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි, විශේෂ ආරක්ෂක කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ මත මෙම වෙනස සටහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පැවැසේ.
ඒ අනුව කාර්ය මණ්ඩලයට අමතරව, ආරක්ෂක අංශයට දැන් ජීප් දෙකක්, යතුරුපැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළත් වේ.
අතිරික්ත නිලධාරීන් සිටී නම් හෙට (2) වන විට කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත වාර්තා කළ යුතු බවත්, අතිරික්ත වාහන තිබේ නම් සෙනසුරාදා (3) වන විට නැවත පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාර දිය යුතු බවත් චක්‍රලේඛයේ සඳහන් වන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart