Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නිවේදනය කළේය.
නාවලපිටියේ සිය කාර්යාලයේදී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සිය තීරණය දැනුම්දුන්නේය.
ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බව පෙනීයන නිසා මෙම තීරණයට එළැඹි බව හෙතෙම සඳහන් කළේය.
කලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනයේ නිරතවූ මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කර පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart