
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී ඉදිකරන ලද මෙරට විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමාව වැඳපුදා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොස් ඇත.
එම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක්ව තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.
‘පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වන ජන්ම දිනය නිමිති කොටගෙන උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී පිංකම් මාලාවක් සංවිධානය කර තිබුණි. එහිදී, මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර මම ද එම අවස්ථාවට සහභාගී වුණෙමි.
එමෙන්ම, ආසියාවේ විශාලතම උමං විහාරය මත වැඩ සිටින සති කිහිපයකට පෙර අභිනවයෙන් නිරාවරණය කරන ලද අප රටෙහි විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මහත් බැති සිතින් වැඳපුදා ගත්තෙමි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද දායක කාරකාදීන් ද සහභාගී වූහ.
පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුබ ජන්ම දිනයක් වේවායි ගෞරව පූර්වකව ප්‍රාර්ථනා කරමි!’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart