Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් සවිබල ගැන්වීමේ අරමුණින් කෘත්‍රිමව බිත්තර රැකීම සඳහා යොදාගන්නා ඉන්කියුබේටර් 100ක් බෙදාදීම අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද සිදු කෙරිණි.
අගමැතිවරයා චීනයේ යුනාන් පළාතේ කළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව චීන තානාපති Qi Zhenhong විසින් අගමැතිවරයා වෙත ඉන්කියුබේටර් 100ක් භාරදුන් අතර, එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදාහැර ඇත.
මෙම අවස්ථාවට එක්වූ චීන තානාපතිවරයා කියාසිටියේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන ගෙන යන වැඩපිළිවෙළට විශේෂ මිතුරකු ලෙස චීනය සැමවිටම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart