Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය උත්සව සමයට වඩා මේ වසරේ ගිනිකෙළි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඇතැම් ගිනිකෙළි භාණ්ඩ වර්ග සඳහා අඩු ඉල්ලුමක් පවතින බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ, ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දිවයින පුරා සියලුම වර්ගයේ ගිනිකෙළි බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.
රට තුළ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් ගිනිකෙළි නිෂ්පාදනය පසුගිය වසරවල 100%කින් සිදුනොවූ බවද ඔහු සඳහන් කරයි.
“දේශීය වෙළඳපොලේ විසිල් රොකට්, විසිල් දඟරචක්‍ර වැනි ගිනිකෙළි කිහිපයක හිඟයක් පවතිනවා. පසුගිය වසර හා සසඳන විට මේ වසරේ ගිනිකෙළි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල සියයට 30 කින් අඩු වී තිබෙනවා,” ඔහු පවසයි.
ඒ අනුව දේශීය වෙළෙඳපොළේ ගිනිකෙළි නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය අඩුවී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart