Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය බටහිර වයඹ දෙසට ගමන් කර හෙට දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අඩු පීඩන කලාපය තවදුරටත් තීව්ර වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ දෙසට ගමන් කළ හැකිය.
එබැවින් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart