April 17, 2025

මහනුවර දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බලාසිටින බැතිමතුන්ගේ දිගු පෝලිමක් දැනටමත් නිර්මාණය වෙමින් පවතී.

බොහෝදෙනෙක් දකුණේ සිට පැමිණි අය වන අතර තවත් දහස් ගණනක් කැබිතිගොල්ලෑව, අනුරාධපුර, මිහින්තලේ, අම්පාර සහ වැලිකන්ද වැනි ප්‍රදේශවලින් පැමිණ ඇත.

ඔවුන් අතර තරුණ තරුණියෝ, වැඩිහිටියෝ සහ කුඩා දරුවෝ ද වෙති.