Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසන්නේ තමා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ඊට තම ශරීරය ඉඩනොදෙන නිසා බවයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟින් ලොකුගේ ගේ නමද එක්කර ඇත.
ශාරීරික අපහසුතා තිබියදීත් ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ලොකුගේ ප්‍රතිචාර දැක්වූයේ වාඩි වී සිටියදීත් වැඩකළ හැකි බවයි.
නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවට එක්කර මැතිවරණයට ඉදිරිපත් නොකිරීම පක්ෂයේ තීරණය බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මැතිවරණ කොට්ඨාශ 224 පුරාම කටයුතු සංවිධානය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ සතු බව සඳහන් කළ ලොකුගේ, තරග කිරීම වෙනුවට එම වගකීම් කෙරෙහි අවධානය යොමුකරන ලෙස පාක්ෂිකයන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart