Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ලබන 9 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවේ සිටි රත්වත්තේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී තිබුණේ ඔහු බීමත්ව රිය පදවා අනතුරක් කිරීමට අමතරව එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයකුට තර්ජනයක් ද සිදු කර ඇති බවයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබිණි.
පොලිසියේ කරුණු දැක්වීම මත කොළඹ මහේස්ත්‍රාත්වරයා සැකකාර ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොයෝග කළේය.
නීති විරෝධී වාහනයක් සම්බන්ධයෙන්ද මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු ඒ සඳහා දින 37කට පසු ඇප ලබා තිබුනේ පසුගිය 5 වැනිදායි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart