Skip links
Tags

මේ අවුරුද්දේ 2,243ක් පාරෙදි මැරිලා – පහුගිය පැය 24ට විතරක් 13ක්

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රට පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කරයි.
This website uses cookies to improve your web experience.