බ්‍රහ්මවන්සෝ හිමිට ගුවන්යානය මගහැරුණේ ‘ශ්‍රී ලන්කන්’ වරදින් බව තහවුරු වේ
ලෝ ප්‍රකට භික්ෂුවක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ නිකරුණේ පැය 12ක කාලයක් ගතකිරීමට සිදුවූයේ සහ ගුවන් යානය මගහැරුණේ, භූමි මෙහෙයුම්කරු