පොලිස්පතිගේ සේවා දිගුව : සමහර ව්‍යවස්ථා සභා සාමාජිකයෝ මුලින් අකමැතියි කියල පස්සෙ කැමතිවෙලා
පොලිස්පතිධූරය සඳහා හිටපු පොලිස්පති සී. ඩී.වික්‍රමරත්නට ලබාදුන් මාස තුනක සේවා දිගුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ, විපක්ෂය සහ සිවිල් සමාජ නියෝජිතයන් ප්‍රථමයෙන් කනස්සල්ල පළකළ නමුත්