කොවිඩ් නිසා මැරුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට නිර්දේශ කළ කමිටුවට නඩු !
විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුව, කොවිඩ්-19ට ගොදුරුවී මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කළ ඥාතීන්, අදාළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බව සමගි