ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධයි – මනූෂගෙන් චෝදනා
ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්රීවරුන් අන්තර්ජාතික මිනිස් ජාවාරම් කණ්ඩායම්වල දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කරන බව