නිව් ඩයමන්ඩ් වෙනුවෙන් වන්දි ගන්න බැරි, නීතිපති එපා කියද්දී නැවට යන්න දුන් නිසා
2020 සැප්තැම්බර් මාසයේදී සිදුවූ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ අනතුර සම්බන්ධයෙන් ශ්රී ලංකාවට වන්දි ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ නීතිපතිවරයාගේ නියෝගයට එරෙහිව යාත්රාව