CIDයට එරෙහිව සිසුන්ගේ පෙත්සම විභාගයට අවසර
නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට බලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් සිව්දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) අවසර ලබාදුන්නේය.