ඉන්දියාවයි ලංකාවයි එකතුකරලා පාලම් හදන්න කළින් රටේ මිනිස්සුන්ට තුන්වේල කන්න දෙන්න – ෆොනී(වීඩියෝ)
ඉන්දියාව සහ ශ්රී ලංකාව යා කිරීමට මේ අවස්ථාවේ පාලමක් ඉදිකිරීම වෙනුවට, ජනතාවට ‘තුන්වේල කන්නට ක්රමයක්’ සොයා ගැනීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා