![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/PRIS-600x364.jpg)
හිරේට දාන සීයට හැටක්ම කුඩු කේස් – රස පරීක්ෂක වාර්තා පරක්කු නිසා මහා ගොඩක් නිකම් ඇතුළේ
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩිවීම බන්ධනාගාරවල පවතින අසාමාන්‍ය තදබදයට හේතු වී තිබෙන බවත්, මොවුන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන නිසා ඔවුන් කවර ආකාරයකින්