ඕස්ට්‍රේලියාවේ ලොකුම සාහිත්‍යය තෑග්ග ලංකාවෙන් ගිය ශංකරිට
ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය වන මයිල්ස් ෆ්රෑන්ක්ලින් සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් දිනාගෙන ඇත. ඕස්ට්‍රේලියානු-දෙමළ නීතීඥ ශංකරි චන්ද්‍රන් වන ඇය විසින් රචිත “Chai