සෞඛ්‍ය සේවකයන්ගේ කට වහන චක්‍රලේඛය හකුළා හන්නේ නෑ – සෞඛ්‍ය ලේකම් දැඩි ස්ථාවරයක
රාජ්‍ය සේවකයන්ට තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසට නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිදු හේතුවක් මත ඉල්ලා අස්කර නොගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත