Skip links

රාමේෂ්වරම් සිට එන මගී නැව් පිළිගන්න තලෛමන්නාරම් තොට සැරසේ

දිරාපත් ව ඇති තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරම් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
This website uses cookies to improve your web experience.