සමරිසිභාවය අපරාධයක් නොකිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
සමරිසිභාවය අපරාධයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන