ත්රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් ආණ්ඩුකාරයාගේ අණින් නවතී
ත්රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ එළිපෙහෙළි කිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට විහාරාධිපති හිමියන් වෙත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් ඊයේ