ලංකාවට යනව නම් පෙළපාලි,ආහාර හා ඖෂධ හිඟය,ක්‍රෙඩිට් කාඩ් වංචා සහ ලිංගික අතවර ගැන සැළකිලිමත් වෙන්න – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි
ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් සමාලෝචනය කර ඇති අතර, මහජන පෙළපාලි හේතුවෙන් ප්රවේශම්වීමේ අවශ්‍යතාවය පවත්වා ගැනීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සඳහා