විකාශන අධිකාරී පනත් කෙටුම්පතට යෝජනා ලබාදීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කල් ඉල්ලයි
විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත පුළුල් ලෙස අධ්‍යයනය කර අවසන් යෝජනා හා අදහස් ලබාදීමට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන් තවත් කල් ඉල්ලා