![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/WhatsApp-Image-2024-12-27-at-2.58.21-PM-600x364.jpeg)
මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවෙයි කියා පොහොට්ටුව කියද්දී ත්‍රිකුණාමල මුහුදින් අබිරහස් ඩ්‍රෝන යානයක් සොයාගැනේ
ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තීබූ ඩ්‍රෝන යානයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ. මුහුදේ පාවෙමින් තිබූ මෙම ඩ්‍රෝන් වර්ගයේ ගුවන් යානය ත්‍රිකුණාමලය නාවිකයන් විසින් ඊයේ(26) රාත්‍රියේ ගොඩබිමට