වේගා වෙතින් ‘ඉලෙක්ට්රාටෙක්’ නමින් අලුත්ම විදුලි ටුක්-ටුක් එකක්
ශ්රී ලංකාවේ තාක්ෂණික සමාගමක් වන වේගා ඉනොවේෂන් (Vega Innovation) විසින්, ඉලෙක්ට්රාටෙක් (Elektrateq) නමින් නව විදුලි ත්රිරෝද රථයක් හඳුන්වා දී ඇත. සාම්ප්රදායික ත්රිරෝද රථ මෙන් නොව,