![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/yositha-600x364.png)
අයථා වත්කම් චෝදනා : මහින්දගේ ප්රධාන ආරක්ෂකයාගෙන් CIDය ප්රශ්න කරයි – යෝෂිතටත් එන්න කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කර තිබේ. ඊයේ දිනයේ ඔහුගෙන් පැය හතරක කාලයක් මෙලෙස ප්රශ්න කර