සංහිඳියා ගැටළු විසඳගත්තොත් අවුරුද්දකට සැරයක් ජිනීවා විත්ති කූඩුවට නගින්න වෙන්නෙ නෑ – ජනාධිපති ලේකම්
ශ්රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්යභාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදීම විසඳීම ජනාධිපති රනිල් වික්රමසිංහගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කර