![](https://www.ceylonwire.lk/wp-content/uploads/2023/08/CEB-Kanchana-600x364.jpg)
ලබන අවුරුද්දෙත් වැස්ස නෑ, පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න වෙනවා – කංචන කළින්ම කියයි
2024 වසරේදීත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ජාතික පද්ධතියට එක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්