![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/ITAK-600x364.jpg)
‘ඔයාලගේ ප්‍රශ්න ඔයාලා විසඳගන්න-පක්ෂය විනාශ කරන්න එපා’ – තමිල් අරසු කච්චි සාමාජිකයෝ නායකයන්ට එරෙහිව බැනර් ගසති
ඊයේ (28) වවුනියාවේ හෝටලයකට තීරණාත්මක පක්ෂ රැස්වීමක් සඳහා රැස්ව සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි(ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සහ කමිටු සාමාජිකයෝ හෝටල් පිවිසුමේ ප්‍රදර්ශනය කර තිබූ