බලපත්ර නොමැති වාහන ‘බ්ලැක්ලිස්ට්’ කරන්න දිස්ත්රික් ලේකම් කාර්යාලවලින් තොරතුරු ඉල්ලයි
අඛණ්ඩව වසර පහක් ආදායම් බලපත්ර ලබා නොගත් වාහන අසාදු ලේඛනගත කිරීම(blacklisting) ආරම්භ කිරීමට සහ වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (DMT) දිස්ත්රික්