මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ මීළඟ පියවර ඉක්මණින් ක්‍රියාවට නංවනවා – ජනපති
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර