හම්බන්තොට රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරයා හොරෙන්ම රට ගිහිං – සැත්කම් සියල්ල නවතී
හම්බන්තොට මහරෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයකින් තොරව පසුගිය සිකුරාදා (11) විදේශගතවීම නිසා එහි සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිතාරක්ෂක සැත්කම් සියල්ල නතර