හිඟමනට වැටී ඇති රාජ්ය සේවකයන්ට ස්වයං රැකියාවක් කරගන්න හැටි හිඟන රජයම උගන්වයි
රට තුළ දැනට පවතින ආර්ථික තත්වය පදනම් කරගනිමින් රාජ්ය නිලධාරීන්ගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ආදායම් මාර්ග සකසා ගන්නා ආකාරය ඉගැන්වීමට රජය තීරණය