පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොළී නැති ණයක් දෙන යෝජනාව කැබිනට් මණ්ඩලයට
පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොළී රහිත ණය ලබාදීමේ යෝජනාවක් ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. රුවන්වැල්ල ප්‍රදේශයේ