Skip links

චන්ද්‍රිකා තමාටම බැන ගනී

නිදහසින් පසු ලංකාව පාලනය කළ නායකයන් 14 දෙනාගෙන් 11 දෙනෙකුම පවුල් පහකට අයත්වූවන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ‍ඊට තම පවුල ද අයත් බවත්

රජයේ නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න පොළී නැති ණයක්

පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 5,000ක් සඳහා පහසුකම් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී

හම්බන්තොට තෙල් පිරිපහදුවකට රටවල් රැසකින් ඉල්ලීම්

යෝජිත හම්බන්තොට නව පිරිපහදුව ඉදි කිරීම සඳහා සමාගම් 07ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

කිරි නිෂ්පාදනය වැඩිකරන්න ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය යළි නඟා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස්

දේශීය ආදායම් පනත යළි සංශෝධනය කෙරේ

දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා සකස්කළ පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. එමඟින් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට

සාපෙළ කල්යන ලකුණු

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩ ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන්

විමල් වීරවංශට වරෙන්තු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් 2016 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් සිදුවන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු
This website uses cookies to improve your web experience.