පාස්කු ප්‍රහාරයේ සුලමුල දැන් හොයන්න බෑ, බෝම්බකාරයෝ ඔක්කොම මැරිලා – වජිර අබේවර්ධන
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් (මරාගෙන මැරෙන බෝම්බකරුවන්) මිය ගොස් ඇති බැවින්, ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී